අපගේ දැක්ම
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික උරුමයන්ගේ සංරක්ෂණය සහ ප්‍රවර්ධනය උදෙසා කැපවී සිටින අප ආයතනය අපගේ අංගම්පොර පුහුණු ජාතික උරැමයේ අක්මුල් සේම මුදුන් මල්කඩ වූ හෙළ ශාසණය මනෑකොට ප්‍රථිස්ඨාපනය කරැලීමට හැකි වීම.
අපගේ අරමුණ
ප්‍රථිපත්තිගරුක නීරෝගී සෘජු සුඛිත මුදිත මානවයකු බිහිකරලීමට අවකාස සැලසීම. හෙල හදවතට ප්‍රතිබද්ධ වර්තමානයෙහි අඛන්ඩ උනන්දුව වූද ජාතික උරුමය වූද ජාතික ආරක්ෂාවේ මුදුන් මුල වූද පෞරාණික හෙල හරඹ ශාස්ත්‍රය සංරක්ෂණය වීම.
අපගේ ප්‍රතිඵල
තියුනු සම්පරීක්ෂන වය්‍යවස්ථාපන ක්‍රියාවලියකින් පසු තෝරා පුහුනු කරණලද තරුණ පුරාණ අංගං ශිල්පීන් /උපදේසකයින්ගේ සංචිතය චිරාත් කාලයකට ලක්දිව ස්ථාපනය වීම. ස්වයං ආරක්ෂාව, ශාරීරික යෝග්‍යතාවය, මානසික විනය සහ අධ්‍යාත්මික වර්ධනය ඒකාබද්ධ කරමින් අනාගතයේදී, අනෙකුත් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික කලා ලෝකයට හඳුන්වා දීමට අපි අපේක්ෂා කරන බව සතුටින් දැනුම්දෙමු...